Translate

Thursday, March 26, 2015

2013 March 29 - පැපිළියාන ගැටුම !

පැපිලියානේ ප‍්‍රහාරයෙන් පස්සේ හෙළ උරුමය, බොදුබල සේනා, රාවණා සංවිධාන තරගයට නිවේදන නිකුත් කරමින් ඉන්නවා තමන් ඊට සම්බන්ධ නෑ කියලා.තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කරන ක‍්‍රියාවක ප‍්‍රතිඵල බාර ගන්න තම්වත් කොන්දක් ඔවුන්ට නෑ. රටේ නීතිය එක එකා එක එක සංවිදාන එක විදියට අතට අරන් තමුන්ට තියෙන දේසපාලන බලපුලුවන්කාරකම් මත. ජේ. ආර්. ජයවර්ධන පාලනයේදීත් සිදු වුණේ මේ ආකාරයටමයි. 1983දෙමළ ව්‍යාපාරිකයින්ට පහර දීලා, ඔවුන් නගරවලින් පිටමං කළා. රජයක් විදියට පොලිසියට නිහඩ කරල අනීතිය රජ කෙරෙව්වා. නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ වෙනුවෙන් අවුරුදු තිහක් තිස්සේ අපේ රටේ ජනතාව ලේවලින් වන්දි ගෙව්වා. කෙනෙක් කියයි එදත් අපේ හමුදාවේ කොල්ලො 13 ක් දෙමෙල්ලු මැරුවා. ඒවා වැරදි නැද්ද කියලා. ඒවත් ඒ වගේම වැරදියි. රජයක් මේ වගේ සිද්ධි වලදි පාටක් පක්ෂයක් නොගෙන නොපමාව නීතිය ක්‍රියත්මක කල යුතුයි. තව අදත් ඒක එහෙම වෙන්න තරම් ආණ්ඩු මොරල නැහැ කියන්නේ අපේ අවාසනාව. කෝ මේ බලු සේනා මේ වගේ ඇවිල්ලා සාරුවා සුනිල්ගේ ගේ ගිනිතිබ්බා, කෝ මේ බලු සේනා ඇවිත් අර සුද්දි දූෂනය කරල මරපු තංගල්ලේ ප්‍රාදේසිය සභාවෙ බල්ලොන්ගෙ ගෙවල්වලට ගැහුවා, කෝ මුන් ඇවිත් අර මීගමුවේ දූෂණය කරපු අම්මා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ආවා, පර කාලකන්ණි හැත්ත - මුන්ට ව්‍යාපාරයක් හරියට කරගන්න බැහැ, කිරිබත්ගොඩ මහා වීර බොරු සිංහල බොදු බල සේනා කඩකාරයෝ වටේ ඉන්න අබෞද්දයොන්ට සද්දෙ දාලා පෝය දවසේ මස් වැඩිපුරම උයලා විකුණගන්නවා, කඩේකට ගියොත් කතා කරන්න දන්නේ නැහැ ගරු සරු ඇතුව, වික්කොත් ගිණිගනන් වලට - එදත් එහෙමයි, ජාතිය මුල්කරගෙන සමහර සක්කිලි ආත්මාර්තකාමී තක්කඩි, මොඩ මිනිස්සු form කරෝලා දෙමල කඩ ගිනිතිබ්බා, කොල්ල කෑවා නැත්නම් හොරෙන් ව්‍යාපාර භූමි අල්ල ගත්තා. මේක පිටිපස්සේ වුනේ ජාති වාදය නෙමෙයි ආත්මවාදය. කෑදර කම. තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි ජඩ කම. මේවා වීර වැඩ නෙමෙයි. මේක සිංහල කම නෙමේ. හත්මුතු පරම්පරාවක එකෙක් මේ වගේ වැඩ කලොත් අපි කියන්නේ උන්ට සක්කිලි කියලා. මේ රටේ නීතිය ගැන කතා කරල වැඩක් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ හරියට නාකි බල්ලො කොළඹ යනවා වගේ.

2013 March 22 - Post war reconcilliation

Post war Reconciliation is a must we can’t deny. As a Sri Lankan, I am not happy about the effort and energy of Government regards reconciliation and accountability. Efforts have to be proved honest and strong. Otherwise you will never win the hearts of old Enemies. Unintelligent, Politically immature heart less brainless People may argue based to various racial roots that there is no such need.Obviously no need of power devolution or convolution as such, if the genuine intention is to console the damped worried injured hearts and reunion the nation. To gain the hearts, it is a must to show RESPECT and have PARTICIPATION. Taking best examples from legendary heroes: Dutugemunu, Dambadeni Parakrmabahu – so n so; the best practice after war is that they even allowed respecting the fallen enemy leaders. You can’t just mechanically delete the memories about them from the hearts of their own people. They are still heroes to their group, similarly like we love our war heroes. Strategically to develop the mutual understanding and respect, government must well use sports, which never have happened at any scale so far. Those days British Colonialist effectively used sports to diminish the caste discrimination, and racial gap in order to have a powerful loyal group to their administration and so called Ceylonese governance. One must also read how famous Nelson Mendela used rugby to fight against color based racism at SA. Today SA is one such strong economy with highest Aids population. Kidding … grin emoticon. Point is efforts have to be genuine. Mendela never put his sons in to the rugby team and put every rupee he has to higher best coaches and best facilities only to rugby to best entertain the kid’s dreams. One must also listen to Mendela’s word to the rival All Blacks. Once we travel right round the country, we can see there are Cities like Jaffna, Batti, Mannar, Trinco – where you find youth with fantastic build, football skills and sporting spirit. Time not to display shamelessly your own banners right round the country to show off how you and your baby brothers play rugby dear NR. Time is high to show your maturity and give the opportunity to the capable breed. That way you get better chance than sucking every opportunity greedily like now. Nation needs matured, battle harden visionary leaders, not the show loving childish cubs who just dance for the cheap gallery.

2013 January 21 - For those emerging fake heros who appears to be heroes once the job is over

Selfish People who don't have courage to be successful their selves, people who suspect their self to face a challenge alone, people who don't believe their strength to stay up on their own feet are called cowards. Not patriots. These cowards generally try to get their guts based to religion, or based to ethnicity, caste or some fucking bull shit to discriminate others for cheap opportunistic advantage. Some Ruthlessly trying to capitalize their dropped esteem others sneakily try to sell their products from troubled waters. You fkrs should have died in the wars, not the those Heroes. During past 30 years, i am sure You never took any bullet, never face any shit, never sacrifice even a drop of blood with a generous heart, now you have started your bull game again on racism. Come : prove your self alone. I am fucking tired looking at bullshit emails daily in the morning, regarding bullshit campaigns. You all live here, but dream to send every your kid to every other country for education, job or other for fortune. Yet you want to keep this land only for people of your race !!! If you have good products, customers will buy them. Since you have shit, and you cant play the game, you want to change the paradigm in selfish way to deceive your own people and get better business. Idiots - if you have courage, go - you do it yourself, prove what you are capable of, we all know what is it and how to deal with it. Don't blunder this country again in to a hell like we had for 30 years. Let every body live in this county with respect. Let criminals punish with law, not with false conscious based to religion. Cowards !!!

2013 January 18 - පන්නල ජාතික පාසැලට ගුරුවරු තෝරන අපේ දේශපාලන නායකතුමන්ලා!

අද ලංකාවේ පාසැල් වලට එක වසරට ලමයි ගත්තා. බොහෝ ඉස්කෝලවලට විදුහල්පතිතුමායි, දෙමව්පියනුයි, ආචාර්‍ය මණ්ඩලයයි අරෙන්නේ තවත් අමුත්තෙක් ඇවිත්. එයා තමයි විදුහල්පතිතුමාගෙ ප්‍රියතම දේශපාලනංඥයා. එතුමා බොහොම මහන්සිවෙලා හදපු පාසැල් වල, එතුමාගේ මුදල් වලින් ඉගෙනගන්න එකවසර ළමයි ටිකට කතාවක් පවත්වලා පන්තියට ඇතුලත් වීම කරල යන්න. අපේ ගමේ අල්ලපු ජාතික පාසැලේ පහ වසර පන්තිවලට, 11 වසර පන්ති වලට අවශ්‍ය ගුරුතුමිය - A පන්තියට කවුද B පන්තියට කවුද C පන්තියට කවුද කියල තෝරල දෙන්නෙත් විදුහල්පතිතුමා නෙමෙයි ආසනේ ඉන්න දෙශපාලකතුමා. එතුමා නැත්නම් මේ රට මේ ජාතියට අත්වන ඉරණම මොනවගේ දෙයක්ද කියල මටනම් හිතා ගන්නත් බැහැ. අවසනාවකට වගේ සිංගප්පූරුව එංගලන්තේ ඕස්ත්‍රේලියාව වගේ දුප්පත් රට වල ඉන්න අපේ නෑදෑ දරුවන්නට පාරෙදි දකින්නවත් කොහෙවත් ඒ රටේ පාර හදපු, පාසැල හදල දීපු, පොලොව යට දුවන රේල්ලුව හදල දීපු, ජැක් එකක් වදින්නෙ නැතුව බස් එකේ යන්න බස් දාපු මහත්තේලගෙ පිංතූරයක් පාරෙ පොස්ටරයකවත් නැහැ. කොච්චර ගුණමකු මිනිස්සුද මේ බටහිර රටවල් වල ඉන්නෙ අප්පා 

2013 January 17 - NDT BSC වලිය හෙවත් ලාංකික අධ්‍යාපන කුහකත්වය

සමහර NDT එවුන්ට BSc ගැන හීනමානයක් වගේම අපේ සමහර එවුන්ට කුහක කමකුත් තියෙනවා NDT එවුන් ගැන. මේ ගැටුමට මූලික කාරණය ගත්තොත් කවුද බලවත්, කවුද පොර කියන එක. ඇත්තටම ඔය කැම්පස් වල ගහගත්තට ඕවගෙන් කල්ල මරේ දාගන්නේ කිහිප දෙනෙක් විතරයි. උන් ගොඩක් වෙලාවට අවස්තාවාදී කපටියෝ - ලේ බින්දුවක් වත් ඇගෙන් හොලෝගන්නෙත් නැහැ - අන්තිමට හරි ඉක්මනට රටේ හෝ ආයතනයේ ඉහලට යනවා, මොකද උන් කැපිලි ගේම් එක හොදට දන්න නිසා. අනික් එක තමයි තමුන් BSc, Engineeringද, NDTද, IT ද කියන එක අනාගත රැකියා සාර්තකත්වයට බලපානව කියන හරසුන් හැගීම. ඇත්තටම උපාධියක් තිබ්බට වැඩක් නැහැ, තමුන්ට සාර්තක වෙන්න අරමුණක් හෝ කැපවීමක් නැත්නම්. අදටත් වැඩි කාලයක් නැහැ අපිත් ඔය වගේ අමණ විදියට ගහගත්තු කාලයක් තිබ්බා. හැබැයි එදා වෙලාවට එකෙක්වත් මලේ නෑ, ඉස්පිරිතාල වල සති ගනන් ලැගලා ගොඩ දාගත්තා. එදා දෙපැත්තක ගහගත්තු මරාගත්තු අපි අද සමහර වෙලාවට හොදම මිතුරෝ අද. දරුණුම ලෙඩේ තැමයි ගැටුමක් පටන්ගත්තට පස්සේ හැමෝම බලන්නේ කොහොමහරි තමුන්ගේ පැත්ත දිනවන්න. ඒ ආවේගයත් එක්ක අනික් හැම දෙයක්ම අමතක වෙනවා. මොරටුවේ මේ ගැටුම තියෙන්නේ අද ඊයෙ ඉදන් නෙමෙ. මෙතන තියෙන ප්‍රශ්නය ගහ මරාගන්න එකට වඩා නීතිය ක්‍රියාත්මක නොවන එක මේ රටේ. රටේ හැම මුල්ලකම අස්සක් මුල්ලක් නෑර එකම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට කැම්පස්ද NDT ද BSc ද RAGද Anti Ragද කියන එක වැදගත් නැහැ. කැම්පස් වල ගැටුම් තුලනය වෙන්නේ නැත්තේ සමහර වෙලාවට ගුරුවරු මැදිහත් වෙලා සාමදාන කරනවා, නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කැම්පස් එවුන්නේ කියල පොඩි සමාවක් දෙනවා. එතන තමයි මේ හැම දේකටම මුල. මේවගේ දේවල් නවත්වන්න අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන ආයචනය තමයි අද මේ ශිෂ්‍යයා රොහල් ගත කරපු වෙලේ මට හිතෙන්නෙ.

2013 January 15 - සපුමල්ට පිළිතුරු කවියක් !

උරා රුහිරු යලි පෙරා කිරට රජ - පුතුන් නමට යස ඉසුරු සදයි
හෙලූ කදුලු බිදු හැරී බවට මුතු - ඔවුන් කිරුල සරසමින් දිලෙයි
දිලෙන කිරුල දැක සෝක නොවන් පුත - ලොදම් අනුසසස් සැමට පොදුයි
වුනත් පැළද මුත් දිලෙන කිරුළු මුතු - කලොත් සදොස් කම් සතුට දුරයි
පිරූ සුරා විත් නුරා අනග මත් - ගතින් සලිත වී කෙලින කෙරුම්
වරක් සිතා සිත් කරන කලට පව් - මිහිරිය මී මෙන් කියා ඇතත්
නටනා මුත් කක්කුටු කැල මෙන් කැළඹුනු - හැලියේ වතුරත් පැහී නැතත්
ඉවසීමෙන් මෙත් සිත් පෙරටුම කර - බලා සිටිනු මිස කරනු කුමක්

2013 January 10 - Bad trend observed

Gas Up, Oil Up, Killings Up, Accidents Up, Rapes Up, Still we talk about conspiracies.By seeing physically growing roads, and rising buildings, it is evident that there is transformation to talk. Blocked queues, Blocked roads, Blocked every thing could be tolerated. How far Could you tolerate the collapse of law and order, infringement of partiality for courts, collapse of national education system, collapse of national health, collapse of equality between ruler his family and the general public - we all are looking for a better country in making for everybody at large. Don't we really have a better way to do the things ? - why all these disturb me at last ...